Monday, May 17, 2010

නුඹ නුඹ වු නිසා

සොයා හද සුන......


තබා බැති සිතින්....

නුඹේ මුලකුරු සමග ගෙවි ගිය.....

මගේ මතක සැමරුම....

අසා නුඹේ වත....

කියා ගීතය ලියන්නම්....

නුඹ නුඹ වු නිසා.....................................................................

0 comments:

Post a Comment