Friday, June 11, 2010
තහනම් වු සුරන්ගනාවිය......
මා පාන්දරම පාසල් යෑම සදහා නැගිසිටියෙමි.ශරිරයට මහත් විඩාබර ගතියක් දැනුනි.කෙසේහො පාසල් යැම සදහා ලැහැස්තිවුනෙමි.පාසල් යනවිට දිත් මතක් වුනේ ඇගේ කොල දෑසය.එය මසිත තුලම ඇදි තිබුනි.මහත් අපහසු ගතියක්ද දැනුනි.එය කියන්නට නොහැක.එක එල්ලේ බසයේ කවුලු අතරින් බලා හිදියෙමි.නිමාවක් නැති අනන්තයද සොයන්නට තැත් කලෙමි.සියලුදේම මායාවකි.හුදෙක් මායාවකි.පුදුමයට කරුණනම් මා මා ගැන සිතා සිතා ම දුක්වෙනු වෙනුවට මා හට සිනායන එක ගැනය.ජිවිතය පුදුමයෙනුත් පුදුමය.

1 comments:
ජිවිතය පුදුමයෙනුත් පුදුමය.
අරුමයක්ද මෙ දෙය... නැත කරුමයකි..
පුදුමයද කරුමයක් වි නැවත් කූණාටුවක් රැගෙන එයි.
Post a Comment