
ඉකිබිදිමින් මා රැවටු මායාවිය,
නුඹමද මසිත කැලඹුවේ,
සිනිදු රතැගිලි වලින් මා කදුළු පිසැදු,
නුඹමද එලෙස පැවසුවේ,
ෂාජහාන් මුම්තාජ්,රොමියො ජුලියට්,
ගැන පුන පුනා ආඩම්බරවු,
බොරුකාරියේ කිමද මා හැඩවුවේ,
බොලද ප්‍රේරෙමිය කිමද මා නෙත් කදුලු
ඇවිලුවේ..........
කිමද මගේ සිත පැරුවේ,
ඇයිදො මා හැරගියේ......?

0 comments:
Post a Comment